Jayasinghe Online

ශ්‍රී ලංකා වාසී ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගනිමි!

      අධ්‍යාපනය යනු හුදෙක් විශ්වය පිළිබඳව, විද්‍යාත්මක ව, තර්කානුකූල ව දැනගැනීම පමණක් නො වේ. මානවයා යනු, හැඟීම් සමඟ ගනුදෙනු කළ හැකි, ජෛවීය වස්තුවකි. එම නිසා, අධ්‍යාපනයෙන් පමණක් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කළ නො හැක. එනම්, මනා ලෙස ගුණ ධර්ම වලින් යුක්ත, දැහැමි පුද්ගලයෙකු විය යුත් ය. ඒ සඳහා අඩිතාලමක්, මෙම වෙබ් අඩවිය තුළින් ගොඩනැගෙයි නම්, එය මාගේ පරම සන්තුෂ්ටිය ට හේතු වේ!

ස්තූතියි!

සංස්කාරක,

Kasun Madhusanka Jayasinghe
ජී.එම්.කසුන් මධුසංක ජයසිංහ
Advertisements